අන්තර්ජාලය භාවිත කරමින් ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයේ කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාසැල් සිසුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිසුන් දෙදෙනා හෝමාගම හා ම්නුවන්ගොඩ ප්‍රදේශවල පදිංච්කරුවන් වන අතර අද (11) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 22 වෙනිදා දක්වා මාකොළ තරුණ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබන්නැයි නියෝග කර තිබෙනවා.