Sunday, May 19, 2024

General line - 0115112241

ලෝ ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වෙයි




ලෝ ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1942 ජනවාරි මස 08 වන දින උපත ලැබූ හෝකීන්, මිය යන විට  76 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මහත් ප්‍රසිද්ධියට පත් කළු කුහර සහ සාපේක්ෂතාවාදය ඇතුළු විද්‍යා තාක්ෂණ ග්‍රන්ථ රැසක් හෝකින් විසින් රචනා කර තිබෙනවා.

 ස්ටීවන් හෝකින් දුර්ලභ ස්නායු රෝගයකින් පෙළුණා.