Sunday, May 19, 2024

General line - 0115112241

ඇන්ජෙලා මකල් යළි දිවුරුම් දෙයි




ජර්මනියේ චාන්සල්වරිය වන ඇන්ජෙලා මාකල් අද (14) යළි එම තනතුරේ දිව්රුම් දුන්නා.

ඇය ජර්මනියේ චාන්සලර් ධූරයේ දිවුරුම් දුන්නේ සිව්වැනි වතාවටය. පාර්ලිමේන්තුවේ ඡන්ද 709න් 365ක් ලබා ගැනීමට ඇයට හැකිව තිබෙනවා.