Friday, September 20, 2024

General line - 0115112241

කොළඹ වරායෙන් තෙල් බෑම නවතී




කොළඹ වරායේ සිට නෞකා මගින් බොරතෙල් ගොඩබාන බෝයාවට සම්බන්ධ නලයේ පිපිරීමක් හේතුවෙන් තෙල් ගොඩබෑම අද (23) රාත‍්‍රිය වන විට නතර වී තිබෙනවා.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත පැවසුවේ බාල නලයක් උපයෝගී කර ගනිමින් තෙල් ගොඩ බෑම මීට හේතු වි ඇති බවයි.

මෙම තත්ත්වය නිසා ඉදිරියේදී තෙල් හිඟයක් ඇති වීමට ඉඩ ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.