අමාත්‍ය දිගම්බරම්ගේ නායකත්වයෙන් යුත් කම්කරු ජාතික පෙරමුණේ පිරිසක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය අද (28) මස්කෙළියේදී ඇති කරගත් ගැටුමේ වීඩියෝව පහතින් දැක්වෙයි.