Monday, April 29, 2024

General line - 0115112241

ස්මිත් - වෝනර්ට ඉන්දියාවෙන් තහනමක්

දිනුක් හේවාවිතාරණ




පන්දුව පළුදු කිරිමේ චෝදනාවට වසරක තරග තහනමකට ලක්වු ඕස්ට්‍රේලියාවේ ස්ටිව් ස්මිත් හා ඩෙව්ඩ් වෝනර් හට මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවිමේ අවස්ථාව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තහනම් කර තිබෙනවා.