Monday, April 29, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඉල්ලා අස්වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන සිවුවෙනි ටෙස්ට් තරගයෙන් පසු තමා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුරින් ඉල්ලා අස්වන බව ඩෑරන් ලිමන් පවසනවා.

" සිදුවූ දේවල් සමග මේ තමයි හොදම වෙලාව මට සමුගන්න" දකුණු අප්‍රිකාවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඕස්ට්‍රේලියානු පුහුණුකරුවා පවසා සිටියා,