Monday, April 29, 2024

General line - 0115112241

පොදු රාජ්‍ය මණ්ඩලයීය කි‍්‍රඩා උළලේ ශි‍්‍ර ලංකා නායකත්වය චින්තක විදානගේට

කසුන් කැලුම්




පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය බර ඉසිලීමේ ශූර චින්තක ගීතාල් විදානගේට හිමිව තිබෙනවා. 

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 80 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. 

කෙසේ වෙතත් එම කි‍්‍රඩා උළෙලට සහභාගී වන නිලධාරීන් සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර නැහැ. ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල ලබන 04 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.