සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සෑම වෛද්‍ය සැපයුම් අංශයක්ම පරිගණක ජාලගත කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආවදානය යොමු වී තිබෙනවා.
ඒ තුළින් විශීෂ්ඨ සේවාවක් මහජනතාවට ලබාදීම අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ.
එහි සමාරම්භක උත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) කොළඹ දී පැවැත්වුණා.