මහනුවර - මැද මහනුවර ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි කාත්තාවක හා පිරිමි පුද්ගයෙකු බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ. අදාළ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පොලිස් කණ්ඩායමක් එහි යවා ඇති බවද සඳහන්.