Tuesday, May 14, 2024

General line - 0115112241

පැසිපන්දු පිටියේ සිදුවූ සැමගේ සිත්ගත් සිද්ධිය මෙන්න (VIDEOS)

කසුන් කැලුම් - ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් සිට




පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ මූලික වටයේ පැවැති පැසිපන්දු තරගයන්ගෙන් එංගලන්ත කාන්තා සහ පිරිමි යන කණ්ඩායම් දෙකම ජයග්‍රහණය  කිරීමට සමත් වූනා.

මේ අතර ජයග‍්‍රහණය ලැබීමේ සතුටින් සිටි මේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සතුට තවත් වැඩි වූ සුවිශේෂී සිදු වීමක්ද වාර්තා වුණා. 

ඒ එංගලන්ත පිරිමි පැසිපන්දු පිලේ ජැමෙල් ඇන්ඩ‍්‍රසන් විසින් කාන්තා පිලේ ජෝජියා ජෝන්ස් හා මුදුවක් දිගුකොට විවාහා යොජනාවක් කිරීමත් සමගයි. 

මේ එම අවස්ථාවේ ගනු ලැබූ වීඩියෝවක් :