අද (17) රාති‍්‍රයේද ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණු සහ මධයම යන පළාත්වලට මිලි මීටර් 100ක තද වැසිද අපේක්ෂා කරන බවයි ප්‍රකාශ කෙරුණේ.
වැසි සහිත තත්ත්වය සමග ඇතිවන පාරිසරික වෙනස්කම් පිළිබඳ ජනතාව දැඩි අවධානයකින් පසුවිය යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.