Friday, January 10, 2025

General line - 0115112241

නව බදු ගැන අනවශ්‍ය බියක් එපා




නව බදු පනතේ කොන්දේසි සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ධර්මදාස රංගල්ල පවසනවා. ඒ, ඊයේ (17) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්. එහිදී නිවාස විකිණීමේදී බදු අයකරන ආකාරය පිළිබඳ පැහැදිළි කෙරුණු අතරඅයකර ගන්නා කුලිය මත බදු අයකර ගන්නා අකාරයද මෙහිදි පැහැදිළි කෙරුණා.

වැඩසටහනට එක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත පැවසුවේ රාජ්‍ය ආදායමට සාපේක්ෂව රාජ්‍ය වියදම් වැඩිවීම ගැටලූකාරී තත්ත්වයක් බවට පත්ව ඇති බවයි.

සම්පූර්ණ වැඩසටහන් පහතින් අහන්න.