උඩවලව ජලාශ වේල්ල අද පෙරවරුවේ විදුලිබල හා ආපදා කළමණාකරන අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ නිරික්ෂණයට ලක් වූණා. ජලාශ වේල්ලේ සිදුව ඇතැයි පැවසෙන ඉරිතැලීම් තත්වයන් පිළිබද එහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
ජලාශ වේල්ල සම්බන්ධයෙන් මහජනතාව කිසිදු කලබලයක් ඇතිකර ගතයුතු නොවන බව නිරික්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළා.