යාපනය මහනගර සභාවේ නව නගරාධිපති ඉමානුවෙල් ආනෝල්ඩ් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ අද (18) හමුවුණා. ඒ උතුරුපළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි.
යාපනය නගරයේ සංවර්ධන කටයුතු පිළිබද මෙහිදී සාකච්ජා වී තිබෙනවා. එම සංවර්ධන කටයුත සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන බවයි පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.