යහපාලන ආණ්ඩුවෙන් ජනතාවට කිසිදු සෙතක් අත් නොවූ බව හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවී කරුණානායක පවසනවා. කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ කිහිපයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.
"ඇත්තවශයෙන්ම යහපාලනයෙන් විනාශකාරී ගමනක් ඇතිවුණේ. විපක්ෂයට ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න යටපත්වෙලා ඒගොල්ලන්ට යහපතක් තමයි ඇතිවුණේ" යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.