ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (18) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.