Saturday, May 4, 2024

General line - 0115112241

හැටන් බදුල්ල දුම්රියට මග හරස් කෙරේ (PHOTOS)




දුම්රි මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ඉඟුරුඔය ගලබොඩ අතර දුම්රිය ප්‍රමාධයක් සිදුව තිබෙනවා. පැවති අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. 

හැටන් සහ බදුල්ල අතර ධාවනය වන අංක 1159 දුම්රිය මෙසේ ප්‍රමාධයට ලක්වුණා.