සිය වැටුප් ගැටළු සම්බන්ධයෙන් අද (27) පැවැත්වෙන සාකච්ඡාවකදීත් සාධනීය විසදුමක් නොලැබුණහොත් නැවත වැඩවර්ජනයක නිරත වන බව ශ්‍රේණි කිහිපයක දුම්රිය සේවකයන් පවසනවා. මේ ඒ පිළිබද කරුණු දක්වන ලොකමෝටිව් ඔපරේටින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ.
මෙම වැඩවර්ජනය සදහා එක්වීමට දුම්රිය නියාමකරුවන්, දුම්රිය පාලකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ද සූදානමින් සිටින බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.