Friday, September 20, 2024

General line - 0115112241

අධිවේගයේ බස් රථයක් අනතුරක - 17ක් රෝහලේ (VIDEO)

රවින්ද්‍ර චන්ද්‍රලාල් / ලලිත් චාමින්ද - ගාල්ල




දක්ෂිණ අධිවේගී මාර්ගයේ 91 වැනි කිලෝ මීටරය ආසන්යේ  බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 17 දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිනවා.

බස් රථයේ රෝදයක හුළං බැස යාම හේතුවෙන් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කතරගම වන්දනාවේ යමින් සිිටි පිරිසක්.