Friday, September 20, 2024

General line - 0115112241

නේත‍්‍රාලෝක නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍ය වෙසක් කලාපයට කටයුතු සූදානම්

ලහිරු කපුගේ




වෙසක් පුර පසලොස්වක පොහොය දිනය යෙදෙන හෙට දිනයේදී ආරම්භ කිරීම සඳහා නේත‍්‍රාලෝක නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍ය වෙසක් කලාපය මේවනවිට සූදානම් කෙරෙමින් තිබෙනවා.

පහන් කූඩු සහ තොරණ වැනි විචිත‍්‍ර සැරසිලි දැක සිත පහදවා ගැනීමට මෙන්ම උතුම් ධාතූන් වහන්සේ දැක වන්දනා කිරීමටද අවස්ථාව හිමිවීම නේත‍්‍රාලෝක නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍ය වෙසක් කලාපයේ විශේෂත්වයක්.