Sunday, April 28, 2024

General line - 0115112241

වෙසක් අපේ‍්‍රල්වීම ගැන හිටපු ජනපති කණගාටුවෙයි




ලෝකයම මැයි මාසයේදී වෙසක් පොහොය සමරද්දී ශී‍්‍ර ලාංකිකයන්ට අපේ‍්‍රල් 29වනදා වෙසක් පොහොය සැමරීමට සිදුවීම කණගාටුවට කරුණක් බව 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ වාද්දුව ප‍්‍රදේශයේ විහාරස්ථානයක අද (28) පැවැති උත්සවයකදීයි. 

ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට සිදු කෙරුණු ගෑස් මිල වැඩිකිරීමෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.