Monday, April 29, 2024

General line - 0115112241

බුදුන්ගේ ස්පර්ශය ලද මෙම උතුම් භූමිය ගැන 'විපක්ෂනායක' සිය වෙසක් දින පණිවුඩයෙන් සඳහන් කරයි




විපක්ෂ නායක ආර්' සම්බන්ධන් මහතා වෙසක් දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ බුදුන්ගේ ස්පර්ශය ලද මෙම උතුම් භූමියේ යුද ගැටුම් හා දුක් පීඩාවලින් බැහැර සියලූ ප‍්‍රජාවන්ට සමාන අයිතිවාසිකම් හා සාධාරණත්වය ලබා දෙන්නා වූ ස්ථිර සාමයක් ස්ථාපනය කිරීමට අප ඒකරාශී විය යුතු බවයි. 

------

ජනතා විමුක්ති පෙරමුණද වෙසක් දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගත හැකි සහ පවත්වාගත හැකි සමාජයක් නිර්මාණය කර ගත යුතු බවයි.