Monday, April 29, 2024

General line - 0115112241

සිරිපා වන්දනා සමය අදින් අවසන්




මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද (29) වෙසක් පුන් පොහොය දිනෙන් නිමාවට පත් වන අතර සිරිපා මළුවේ සිට සදාතුක කරඬුව සහිත ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත වැඩම වනු ඇති.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය පසුගිය වසරේ උඳුවප් පොහොය දිනෙන් ආරම්භ වුණා.