Friday, September 20, 2024

General line - 0115112241

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු විවේචනය කරන්නේ කවුදැයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රනිල් මතක් කර දෙයි




එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කරමින්.

එහිදී ඉදිරියේදී ගනුලබන තීන්දු තීරණ සම්බන්ධයෙන්ද සඳහන් කර තිබෙනවා.

තවද පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය විවේචනයට ලක් කරන්නෝ, උපහාසයට පාත්‍ර කරන්නෝ සිටින බවත් ඔවුන් කිසිවෙකු පසුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වෙහෙසුන අය නොවන බවයි අවධාරණය කර ඇත්තේ. 

(එම නිවේදනය පහතින් දැක්වෙයි.)