Friday, September 20, 2024

General line - 0115112241

"සියලූ ජනවර්ග කල්පනාකාරීවන්න"

කමල් සුරවීර - මහනුවර




සම්බුද්ධ ශාසනය ඉදිරියට පවත්වාගෙනයාම සඳහා සියලූ ජනවර්ග කල්පනාකාරීව කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශ්වය පවසනවා.

වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් අස්ගිරි පාර්ශ්වයේ ලේකඛාධිකාරී ශ‍්‍රාස්ත‍්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මේබව කියා සිටියා.

පෞද්ගලික දියුණුවට වඩා ලෝකවාසී සැමගේ සාර්ථකත්වය වෙනුවෙන් සැමදෙනා කැපවිය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.