Friday, September 20, 2024

General line - 0115112241

ජනපති බම්බලපිටිය සිරි වජිරාරාමයේ ආගමික වතාවත්වලට එක්වෙයි (PHOTOS)




ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා බම්බලපිටිය වජිරාරාම විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත් සඳහා අද (29) එක්වුණා. විහාරස්ථානයේ ප‍්‍රතිසංස්කරණය කරන ලද ධර්ම ශාලාව අපවත්වී වදාළ පූජ්‍ය නාරද නාහිමියන් වහන්සේගේ නමින් සඝ සතු කොට පූජා කිරිමේ පුණේ‍යා්ත්සවයටද ජනාධිපතිවරයා එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

 අමරපුර ශී‍්‍ර ධර්ම රක්ඛිත මහා නිකායේ මහා නායක පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද නා හිමියන්ගේ ධර්ම දේශනයක් ශ‍්‍රවණය කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී එක්වුණා.