Saturday, September 21, 2024

General line - 0115112241

වෙසක් පෝදා වැඩි මිළට මත්පැන් අළෙවි කළ අයෙක් කුලියාපිටියේදී අත්අඩංගුවට

දිනේෂ් උපේන්ද්‍ර - කුලියාපිටිය




වෙසක් පුන් පොහෝදා වැඩි මිළට මත්පැන් අළෙවි කරමින් සිටි පුද්ගලයෙකු කුලියාපිටිය පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

සැකකරු සතුව තිබී මත්පැන් බෝතල් 68 ක් සහ බීර ටින් 24 ක් සොයා ගැණුනා. ඔහු මෙලෙස මත්පැන් අළෙවි කර ඇත්තේ කුලියාපිටිය විහාරස්ථානයක් ආසන්නයේදීවීමද විශේෂත්වයක්. සැකකරු සහ මත්පැන් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.