Sunday, April 28, 2024

General line - 0115112241

ලෝක කුසලානයට අන්තර් පළාත් තරගය වැදගත් වෙන හැටි

කසුන් කැලුම්




2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සදහා අන්තර් පළාත් එක්දින කි‍්‍රකට් තරගාවලිය ඉතා වැදගත් බව එක්දින හා ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.