Saturday, September 21, 2024

General line - 0115112241

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් යළිත් වර්ජනයකට? තීරණය අද

ලහිරු කපුගේ




සිය ඉල්ලීම්වලට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් ස්ථිර විසදුමක් ලබාදී නොමැති බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසනවා. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති එඩ්වඩ් මල්වත්තගේ කියාසිටියේ යළිත් වර්ජනයකට එළඹෙනවාද නැද්ද යන්න අද පැවැත්වෙන සිය කමිටු රැස්වීමේදී තීරණය කරන බවයි.