Sunday, April 28, 2024

General line - 0115112241

හවායි දුපත හෙල්ලූ ගිනිකන්ද (VIDEO)

දිනුක් හේවාවිතාරණ



හවායි දුපතේ පිහිටි "කිලෙආයු" ගිනිකන්ද සක්‍රිය වීමත් සමග භූකම්පන කිහිපයක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කරනවා. ඉන් ප්‍රබලතම භූකම්පනය ලෙස රිචිටර් ඒකක 6.9 ක අගයකින් යුක්තවූ බවයි ඔවුන් සඳහන් කරන්නේ.