Sunday, April 28, 2024

General line - 0115112241

ඊයේ රෑ ඇති වූ පිපිරීම සහ ගින්න ගැන පුළුල් පරීක්ෂණ




කොලොන්නේ නිමි ඇදුම් මසන වෙළද සැලක ඇතිවූ හදිසි ගින්නක් හා පිපිරීමක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් ගින්නට හෝ පිපිරීමට නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සිදුවූයේ ඊයේ (06) රාත‍්‍රීයේයී. සිද්ධියෙන් වෙළද සැලේ හිමිකරු තුවාල ලබා සූරියකන්ද රෝහලට ඇතුලත් කර තිබෙනවා. පොලීසිය පැවසුවේ වෙලද සැල අසල නවතා තිබූ බස් රථයකට හා ත‍්‍රී රෝද රථයකටද හානි සිදුව ඇති බවයි.