ලෝක කම්කරු දිනය වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ සංවිධාන කරන මැයි රැළි සහ ප්රධාන සැමරුම් සඳහා මේවනවිට සියලූ කටයුතු සුදානම් කර තිබෙනවා.
මඩකලපුවේදී ශී්ර ලංකා නිදහස් පක්ෂයේ කම්කරු දින රැළිය පැවැත්වෙන අතර ගාල්ල සමනල කි්රඩාංගනයේදී පස්වරු 02.00 ශී්ර ලංකා පොදු ජන පෙරමුණේ කම්කරු දින රැළිය ආරම්භ වෙනවා.
මේ අතර ගාල්ලේ සමනල කි්රඩාංගනයේදී පැවැත්වෙන ශී්ර ලංකා පොදු ජන පෙරමුණේ කම්කරු දින රැළියට සහභාගී විම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පැමිණෙන බස් රථවල සිටින මගීන් ගණන පින්නදූව පිවිසුමේදී පොලිසිය විසින් ගණන් කරනු ලබන බවද ශී්ර ලංකා පොදු ජන පෙරමුණේ ප්රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියා.