දමිල ප්රගතිශීලි සන්ධානයේ මැයි දින පෙළපාලිය අද (07) දහවල් 12 ට පමණ තලවකැලේ බස් නැවතුම්පල අසලින් ආරමිභ කෙරුනා.
මෙම පක්ෂයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායකයින් වන අමාත්‍ය පලනි දිගම්බරම්, රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් ගේ ප්‍රධානත්වයෙන් මැයි දින පෙළපාලිය ආරම්භ වුනා.
මේ වන විට තලවකැලේ ලිදුල නගර සභා ක්‍රීඩාංගනය වෙත පැමිණි විශාල ආධාරකරුවන්ගේ සහභාගිත්වයෙන් යුතුව මැයි දින පෙළපාලිය පැවැත්වෙමින් තිබෙන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.