Saturday, September 21, 2024

General line - 0115112241

නායයාමක් නිසා පවුල් 85ක් ගිනිගත්ගලට කොටු වේ

සමන් පාලිත නානයක්කාර




නායයාමක් හේතුවෙන් හල්දුම්මුල්ල ගිනිගත්ගල ප‍්‍රදේශයේ පවුල් 85ක් පමණ කොටු වී සිටිනවා.

ඒ හල්දුම්මුල්ල ගිනිගත්ගල මාර්ගය අවහිර වීම හේතුවෙන්.

හපුතලේ ගල්කන්ද ප‍්‍රදේශයේ පවුල් 14ක්ද මේ වන විට ඉවත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.