Saturday, May 4, 2024

General line - 0115112241

තමා ඉල්ලා අස් වූ බව තිලංග කියයි

කසුන් කැළුම්




නියෝජ්‍ය කතානායක ධූරයෙන් තමා ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල සඳහන් කරනවා.

සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළා.

(අදාළ ලිපිය පහතින් දැක්වේ)