Sunday, May 12, 2024

General line - 0115112241

ගම්පහ පාසැල් හෙට වැසේ




පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් හෙට (28) දිනයේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නියෝග කර තිබෙනවා.