Tuesday, May 7, 2024

General line - 0115112241

විනාඩි 10යේ කාලය සිසුන්ගේ සෙසු විභාගවලටත් දෙන්න යයි

දිල්ශාන් තුෂාර




උසස් පෙළ විභාගයට මෙන්ම සෙසු විභාගවල ද ප‍්‍රශ්න තෝරා ගැනීම සඳහා සිසුන්ට විනාඩි 10ක අමතර කාලයක් ලබාදීමට ඉදිරියේදී සලකා බලන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.

මෙවර අපොස උසස් පෙළ විභාගයේ දෙවන ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න තෝරා ගැනීම සඳහා අමතර විනාඩි 10ක කාලයක් ලබාදීමටයි ඉකුත්දා තීරණය කෙරුණේ.