Tuesday, December 24, 2024

General line - 0115112241

ප්‍රවේශම්වන්න! ගං වතුර සමග මී උණත් පැතිරෙයි

කසුන් කැළුම්/ දිල්ශාන් තුෂාර




පැවති ආපදා තත්වයත් සමග මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙනවා. ජලය සහිත අවදානම් පරිශ‍්‍රවල ඇවිදීමේදී පාවහන් පළදින ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ  ලේකම් මහේන්ද්‍ර බාලසූරිය ජනතාවට දැනුම් දෙන්නේ. 

ගංවතුරට හසු වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.