Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් නව බලධාරියකු යටතට

කසුන් කැලුම්




නිලවරණය පැවැත්වෙනතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලයලත් නිලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි පත්කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි බලතල අනුව මෙම පත්වීම සිදුකර තිබෙනවා.