Friday, May 3, 2024

General line - 0115112241

පිලිපීනයේදී ශී‍්‍ර ලංකාවට රන් පදක්කමක් දෙකක් (PHOTOS)

කසුන් කැලුම්




පිලිපීන වීවෘත මලල කී‍්‍රඩා ශුරතා තරගාවලියේ අද (01) පැවති තරග ඉසව්වලින් රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. මීටර් 1500 පිරිමි ඉසව්වට එක් වූ හේමන්ත කුමාර එහි රන් පදක්කම් ශී‍්‍ර ලංකාවට දිනා දුන්නා. 

මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ දිලිප් රුවන් තත්පර 46.87ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වූයේ අජිත් ප්‍රේමකුමාරටයි.