Thursday, December 26, 2024

General line - 0115112241

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 252ක වාරිකය ලබා දීමට තීරණය කරයි

කසුන් කැළුම්




මෙරටට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 252ක වාරිකය නිකුත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා. ඒ, අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය මුදලේ සිව් වන ප‍්‍රගති සමාලෝචනයෙන් අනතුරුවයි.

තුන් අවුරුදු ණය වැඩසටහන යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශී‍්‍ර ලංකාවට මේ වනවිට ලබාදී තිබෙන මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1014 ඉක්ම වනවා.