Monday, May 13, 2024

General line - 0115112241

හොර බඩු ගෙනා චීන කතුන් ගුවන්තොටේදි කොටුවෙයි

ටී.කේ.ජී කපිල




දුම්වැටි තොගයක් නීතිවිරෝධිව දිවයිනට රැගෙන පැමිණි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකුද කටුනායක ගුවන් තොටුපොලේදී අද (02) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීනයේ ගුවැන්ෂු නුවර සිට පැමිණි සැකකාරියන් දෙදෙනා සතුව තිබී සොයා ගැණුනු දුම්වැටි ප‍්‍රමාණය හතලිස් දහසක්. එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 20 ක් බවයි ගුවන් තොටුපොල රේගුව පැවසුවේ.