Monday, May 13, 2024

General line - 0115112241

හෙට දිනයේ ගුවන් ගමන් කාලසටහනේ වෙනසක් - නව කාල සටහන මෙන්න

දිල්ශාන් තුෂාර/ ටී.කේ.ජී කපිල




ඉන්දීය සාගර ගුවන් සීමාවේ සිදුකෙරෙන අත්හදා බැලීමේ ක්‍රියාකාරකමක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් කාලසටහන වෙනස්කොට තිබෙනවා.

මේ හේතුවෙන් හෙට (03) ගුවන් ගමන් කිහිපයක වේලාව වෙනස්වනු ඇති.

වෙනස් වන ගුවන් ගමන්වල තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් තම සංචාරක නියෝජිතයා හෝ 19 79 ක්‍ෂණික දුරකතන අංකයෙන් විමසිය හැකි බවයි ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම පැවසුවේ.