Monday, May 13, 2024

General line - 0115112241

දඹුල්ලේ ලෙඩ්ඩු ඇමති රාජිතගේ මුහුණටම විරෝධය පායි

කාන්චන කුමාර ආරියදාස/ අශෝක එරමිණිගම්මන




දඹුල්ල මූලික රෝහලේ නිරීක්‍ෂණයකට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට නේවාසික රෝගීන්ගෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ, ඇදන් නොමැතිව ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ අවශ්‍යතා පිළිබද සොයා නොලැබීම හේතුවෙන්. රෝගීන් කිහිප දෙනෙකු ඒ පිළිබද අදහස් දැක්වූයේ මෙලෙසයි.
*
දඹුල්ල මූලික රෝහලේ අංක දෙක වාට්ටුවේ එක් ඇදක රෝගීන් දෙදෙනෙකු බැගින් නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. මේ හේතුවෙන් වෛද්‍යවරුන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයද දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. මෙම ගැටළුව පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස කරුණු දැක්වුවා.