Monday, May 13, 2024

General line - 0115112241

ඉහළ ගිය එළවළු මිල ජුලි දක්වා!

දිල්ශාන් තුෂාර




මේ දිනවල පවතින අධික එළවළු මිල යල කන්නයේ අස්වනු වෙළඳපොලට එන තෙක් පවතිනු ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ  අලෙවි ආහාර ප‍්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ජේ්‍යෂ්ඨ පර්යේෂණ නිලධාරී දුමින්ද පි‍්‍රයදර්ශන පවසනවා. 

ජුලි මුල් සතිය පමණ වනවිට යල කන්නයේ අස්වනු වෙළඳපොළට පැමිණෙනු  ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.


පසුගිය වසරට සාපේක්‍ෂව අනෙකුත් එළවළුවල මිළ ගණන් පහත වැටී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.