Monday, May 13, 2024

General line - 0115112241

අතුරුගිරියේ සුපිරි වෙළදසැලක ගින්නක්

දිනුක් හේවාවිතාරණ




අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළදසැලක පිහිටි විදුලි ජනන යන්ත්‍රයක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ, කෝට්ටේ පිහිටි ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් ගින්න මැඩ පැවැත්වීම සදහා පිටත් කර යවා තිබෙන බව ගිනි නිවීම් ඒකකය සඳහන් කරනවා.