Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට තවත් පොදුරදමඩුලු ලෝකඩ පදක්කමක් ලැබෙන ලකුණු

කසුන් කැලුම්




පොදරද මඩුලු බර ඉසිලීමේ කි.53 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් ක්‍රීඩිකා සනීටා තහනම් උත්තේජක භාවිත කළ බවට තහවුරු ව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී සිව්වැනි ස්ථානයට පත්වු ශ්‍රී ලංකාව නියෝජනය කල චමරී වර්ණකුලසූරියට ලෝකඩ පදක්කම හිමි විමේ අවස්තාව හිමිවනු ඇති.

ශ්‍රී ලංකාව මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ දී පදක්කම් 6ක් දිනාගත්තා. බර ඉසිලීමේ ඉසව්වෙන් රිදී  පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත් අතර බොක්සිං ඉසව්වෙන් ලෝකඩ පදක්කම් 3 දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මෙවර 21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ පැවැත්වුනේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර දී.