ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්තී‍්‍ර රන්ජන් ද සිල්වා ඝාතනයේ විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබෙනවා. ඒ, පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියෝගයකට අනුවයි.
මීට අමතරව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ඇතුලූ තවත් විශේෂ ඒකක කිහිපයක් මගින්ද මෙම විවර්ශනය සඳහා සහය ලබා දෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.