Saturday, May 11, 2024

General line - 0115112241

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි

සමන්ත කුමාර




නව නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට (03) රැස්වනවා. ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදීයි. මීට අමතරව සමස්ථ ලංකා කාරක සභාව සහ විධායක කාරක සභාවද හෙට රැස්වීමට නියමිතයි.